ගීතාවලිය 119:52 - Sinhala New Revised Version52 සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201852 සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version52 ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි. පරිච්ඡේදය බලන්න |