ගීතාවලිය 119:26 - Sinhala New Revised Version26 මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |