ගීතාවලිය 119:125 - Sinhala New Revised Version125 මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 2018125 මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version125 මම ඔබගේ මෙහෙකරුයෙමි; ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස මට නුවණ දුන මැනව. පරිච්ඡේදය බලන්න |