ගීතාවලිය 119:114 - Sinhala New Revised Version114 ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 2018114 ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version114 ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. පරිච්ඡේදය බලන්න |