ගීතාවලිය 110:5 - Sinhala New Revised Version5 සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක. පරිච්ඡේදය බලන්න |