ගීතාවලිය 11:7 - Sinhala New Revised Version7 හිමි තුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 හිමිතුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමාණන්ගේ මුහුණ දකින්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක. අවංක අය උන්වහන්සේගේ මුහුණ දකින්නෝය. පරිච්ඡේදය බලන්න |