ගීතාවලිය 11:2 - Sinhala New Revised Version2 අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 බලව, දුෂ්ටයෝ දුන්න නමති, අවංක සිත් ඇත්තන්ට අඳුරෙහි විදින පිණිස ඔව්හු ඊගස දුනුදියෙහි යොදති. පරිච්ඡේදය බලන්න |