ගීතාවලිය 109:3 - Sinhala New Revised Version3 ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය. පරිච්ඡේදය බලන්න |