ගීතාවලිය 109:25 - Sinhala New Revised Version25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි. ඔව්හු මා දකිනවිට හිස් වනති. පරිච්ඡේදය බලන්න |