ගීතාවලිය 109:19 - Sinhala New Revised Version19 ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එය තමා පොරවන වස්ත්‍රය මෙන්ද නිතර බඳින ඉඟපටිය මෙන්ද ඔහුට වේවා. පරිච්ඡේදය බලන්න |