ගීතාවලිය 108:3 - Sinhala New Revised Version3 අහෝ සමිඳුනි! මම ජනතාව අතර ඔබ පසසමි; විජාතීන් අතර මම ඔබට ගී ගයමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 අහෝ සමිඳුනි! මම ජනතාව අතර ඔබ පසසමි; විජාතීන් අතර මම ඔබට ගී ගයමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. පරිච්ඡේදය බලන්න |