ගීතාවලිය 107:4 - Sinhala New Revised Version4 සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය. පරිච්ඡේදය බලන්න |