ගීතාවලිය 107:36 - Sinhala New Revised Version36 සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා, පරිච්ඡේදය බලන්න |