ගීතාවලිය 106:41 - Sinhala New Revised Version41 එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201841 එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක; ඔවුන්ට වෛරවූවෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකළෝය. පරිච්ඡේදය බලන්න |