ගීතාවලිය 106:12 - Sinhala New Revised Version12 එවිට, ඔව්හු එතුමන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය; එතුමන් හට පැසසුම් ගී ගැයූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එවිට, ඔව්හු එතුමාණන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය; එතුමාණෝ හට පැසසුම් ගී ගැයූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය. පරිච්ඡේදය බලන්න |