ගීතාවලිය 105:8 - Sinhala New Revised Version8 එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 එතුමාණෝ පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 උන්වහන්සේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහිකළසේක. පරිච්ඡේදය බලන්න |