ගීතාවලිය 105:24 - Sinhala New Revised Version24 සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක; ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක; ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක. පරිච්ඡේදය බලන්න |