ගීතාවලිය 105:20 - Sinhala New Revised Version20 එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය; එසේය, මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස්කර ඇරියේය. පරිච්ඡේදය බලන්න |