ගීතාවලිය 105:2 - Sinhala New Revised Version2 එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එතුමාණන්ට ගී ගයන්න; එතුමාණන්ට පසස් ගී ගයන්න; එතුමාණන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්. පරිච්ඡේදය බලන්න |