ගීතාවලිය 105:18 - Sinhala New Revised Version18 ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය. පරිච්ඡේදය බලන්න |