ගීතාවලිය 104:19 - Sinhala New Revised Version19 මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි. පරිච්ඡේදය බලන්න |