ගීතාවලිය 102:18 - Sinhala New Revised Version18 මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන්ට ප්‍රශංසාකරන්නේය. පරිච්ඡේදය බලන්න |