ගීතාවලිය 102:10 - Sinhala New Revised Version10 එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මාගේ බීම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි. මක්නිසාද ඔබ මා ඔසවා පහතට හෙළූසේක. පරිච්ඡේදය බලන්න |