ගීතාවලිය 101:7 - Sinhala New Revised Version7 වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 වංචාකරන කිසිවෙක් මාගේ ගෙයි නොවසන්නේය; බොරුකියන කිසිවෙක් මාගේ ඇස් හමුවෙහි පිහිටුවනු නොලබන්නේය. පරිච්ඡේදය බලන්න |