Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 10:10 - Sinhala New Revised Version

10 සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි; ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි; ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔහු බිම ලැග සිටියි, නැඹුරුව සිටියි, ඔහුගේ බලවතුන් කරණකොටගෙන අසරණ අය වැටෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 10:10
4 හුවමාරු යොමු  

යමෙකු ඔහුට වඳින්නට ළං වූ කල ඔහු තමාගේ අත දිගු කොට ඔහු අල්ලා සිඹගත්තේ ය.


තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්