ගලාති 4:11 - Sinhala New Revised Version11 සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 ඔබ උදෙසා මා දැරූ වෙහෙස අපතේ යාදෝයි මට බයක් ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා නුඹලා ගැන භයවෙමි. පරිච්ඡේදය බලන්න |