ගලාති 1:20 - Sinhala New Revised Version20 මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 දෙවියන්වහන්සේ ඉදිරියේ මා ඔබට ලියන්නේ බොරු නො වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මා නුඹලාට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියාසිටිමි. පරිච්ඡේදය බලන්න |