ගණන් කථාව 6:12 - Sinhala New Revised Version12 මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඔහු තමාගේ වෙන්ව සිටීමේ දවස් ස්වාමීන්වහන්සේට වෙන්කොට වරද පූජාවක් වශයෙන් එක් අවුරුදු බැටළු පැටවෙකු ගෙනේවා. එහෙත් ඔහුගේ කැපව සිටීම කිලුටුවූ නිසා පළමු දවස් අවලංගුවන්නේය. පරිච්ඡේදය බලන්න |