ගණන් කථාව 5:24 - Sinhala New Revised Version24 ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවනු සඳහා, ඔහු එය ඈට බීමට දිය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවනු සඳහා, ඔහු එය ඈට බීමට දිය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 ශාපය උපදවන තික්ත වතුර ඒ ස්ත්‍රියට බොන්ට දේවා. ශාපය උපදවන වතුර ඈ තුළට පැමිණ තික්තවන්නේය. පරිච්ඡේදය බලන්න |