Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:44 - Sinhala New Revised Version

44 මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තුන්දාස් දෙසියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තුන්දාස් දෙසියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට ගණන්කරනලද ඔවුන් තුන්දාස් දෙසියයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:44
7 හුවමාරු යොමු  

පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.


ඔබ දොරටු අගුල් යකඩ සහ ලෝකඩින් වේ වා! දිවි ඇති තාක් බලයෙන් වෙසේ වා!


ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි.


අවුරුදු තිහේ සිට පණහ දක්වා, හමුදාවේ සේවයට සුදුසු, සම්මුඛ මණ්ඩපය තුළ සේවය සඳහා


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්