ගණන් කථාව 4:35 - Sinhala New Revised Version35 සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 කොහාත්වරුන්ගේ සියලුම පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කළෝය. පරිච්ඡේදය බලන්න |