ගණන් කථාව 4:29 - Sinhala New Revised Version29 “නුඹ මෙරාරී දරුපරපුර ද ඔවුන්ගේ පවුල්, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 “නුඹ මෙරාරී දරුපරපුර ද ඔවුන්ගේ පවුල්, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 මෙරාරීගේ පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන්න; පරිච්ඡේදය බලන්න |