ගණන් කථාව 35:14 - Sinhala New Revised Version14 ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දෙන්න. පරිච්ඡේදය බලන්න |