ගණන් කථාව 32:26 - Sinhala New Revised Version26 අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය. පරිච්ඡේදය බලන්න |