ගණන් කථාව 31:4 - Sinhala New Revised Version4 එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධයට යවන්නැයි කීවේය. පරිච්ඡේදය බලන්න |