ගණන් කථාව 3:43 - Sinhala New Revised Version43 මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201843 මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 එසේ ගණන්කරනු ලැබුවාවූ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු කුලුඳුල් පිරිමි නාම ගණනේ හැටියට විසි දෙදාස් දෙසිය සැත්තෑ තුන්දෙනෙක්ය. පරිච්ඡේදය බලන්න |