ගණන් කථාව 3:39 - Sinhala New Revised Version39 මෙලෙස සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද, ලෙවීවරුන්ගේ පවුල්වලට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින්ගේ මුළු ගණන විසි දෙදහසක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 මෙලෙස සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද, ලෙවීවරුන්ගේ පවුල්වලට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින්ගේ මුළු ගණන විසි දෙදහසක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 මෝසෙස් සහ ආරොන් විසින් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ලෙවීවරුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල හැටියට ගණන්කරනලද මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු පිරිමි විසි දෙදහසක්ය. පරිච්ඡේදය බලන්න |