ගණන් කථාව 3:34 - Sinhala New Revised Version34 ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 මොවුන්ගෙන් ගණන්ගනු ලැබූ අය මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හදාස් දෙසියයක්ය. පරිච්ඡේදය බලන්න |