ගණන් කථාව 3:30 - Sinhala New Revised Version30 තවද, මොවුන්ගේ ප්‍රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 තවද, මොවුන්ගේ ප්‍රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 කොහාත්වරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියානම් උස්සීයෙල්ගේ පුත්‍රවූ එලිශාඵාන්ය. පරිච්ඡේදය බලන්න |
“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.