ගණන් කථාව 26:8 - Sinhala New Revised Version8 පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8-9 පල්ලූගේ පුත්‍රයෝනම්: එලියාබ්ය. එලියාබ්ගේ පුත්‍රයෝනම්: නෙමුවෙල්, දාතාන් සහ අබීරාම්ය. මේ දාතාන් සහ අබීරාම් නම් කෝරාගේ සමාගම ස්වාමීන්වහන්සේට විරුද්ධව විවාදකළ කල්හි සභාවෙන් කැඳවනු ලැබ ඔවුන් සමඟ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව විවාදකළාවූ අයවල්ය. පරිච්ඡේදය බලන්න |