ගණන් කථාව 26:58 - Sinhala New Revised Version58 ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201858 ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version58 ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය. පරිච්ඡේදය බලන්න |