Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 26:48 - Sinhala New Revised Version

48 පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

48 තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පුත්‍රයෝ නම්: යාශීල්ගෙන් පැවත ආ යාශීල් පවුලය. ගුනීගෙන් පැවත ආ ගුනී පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:48
3 හුවමාරු යොමු  

නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය;


නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයන් වූ ජාශීයෙල්, ගුනී, ජේශෙර් සහ ෂල්ලුම් ය.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, නප්තලීගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්