ගණන් කථාව 22:14 - Sinhala New Revised Version14 ඔව්හු නැඟිට, බාලාක් වෙත පැමිණ, “බාලාම් අප සමඟ එන්නට බැරි ය කියන්නේ ය”යි සැළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔව්හු නැඟිට, බාලාක් වෙත පැමිණ, “බාලාම් අප සමඟ එන්නට බැරි ය කියන්නේ ය”යි සැළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 මෝවබ්හි අධිපතියෝ නැගිට බාලාක් වෙතට ගොස්: බාලාම් අප සමඟ එන්ට බැරිය කියන්නේයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |