ගණන් කථාව 18:29 - Sinhala New Revised Version29 නුඹලා සමිඳාණන් වහන්සේට පූජා කරන විශේෂ පඬුරු සියල්ලෙන් ඉස්තරම් කොටස උන් වහන්සේට කැප කොට පිදිය යුතු ය.’ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 නුඹලා සමිඳාණන් වහන්සේට පූජා කරන විශේෂ පඬුරු සියල්ලෙන් ඉස්තරම් කොටස උන් වහන්සේට කැප කොට පිදිය යුතු ය.’ පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 නුඹලාට ලැබෙන සියලු දීමනාවලින් ස්වාමීන්වහන්සේගේ සියලු එසවීමේ පූජා නුඹලා ඔප්පුකළයුතු වන්නේ සියලු උතුම් කොට්ඨාසවලින්ය, එනම් එයින් ශුද්ධවූ කොටසය. පරිච්ඡේදය බලන්න |