ගණන් කථාව 16:35 - Sinhala New Revised Version35 ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පනස්දෙන දවාදැමී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය. පරිච්ඡේදය බලන්න |