ගණන් කථාව 15:32 - Sinhala New Revised Version32 ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 ඉශ්රායෙල් පුත්‍රයන් කාන්තාරයෙහි සිටියදී මනුෂ්‍යයෙක් සබත් දවසේ දර එකතුකරනවා ඔව්හු දුටුවෝය. පරිච්ඡේදය බලන්න |