ගණන් කථාව 15:19 - Sinhala New Revised Version19 ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 දේශයේ රොටි කන කල්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න. පරිච්ඡේදය බලන්න |