ගණන් කථාව 13:19 - Sinhala New Revised Version19 ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්, පරිච්ඡේදය බලන්න |