ගණන් කථාව 12:3 - Sinhala New Revised Version3 මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය. පරිච්ඡේදය බලන්න |