ගණන් කථාව 11:6 - Sinhala New Revised Version6 දැන් නම් අපි හෙම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැතැ”යි කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 දැන් නම් අපි හෙම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැතැ”යි කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 නුමුත් දැන් අපේ ශරීර වේළී ගොස් තිබේ; කිසිම දෙයක් නැත. මේ මන්නා මිස වෙන කිසි දෙයක් අපේ ඇස් හමුවෙහි නැතැයි කීවෝය. පරිච්ඡේදය බලන්න |